වැවක ඉස්මත්තෙ හිද
දිය සොයා තැවෙන ඔබ
කවදනම් සැනහේද?
නිමිත්ත
පැලි වලං පැලී ගියපු වැවක වතුර පොදක් වත් නෑ.
වතුර පිපාසාවට වතුර ටිකක් බොන්න ඒ වගේ වැවක් ළගට ගිහින් ඉන්න කෙනකේ දැක්කොත් ඔයත් මමත් ඒ මනුස්සයට හිනා වේවි. වෙන වැවක් හරි දොලක් හරි මොන මගුලකින් හරි වතුර ටිකක් හොයා නොගෙන මොකක්ද මේ කරන විකාරෙ කියල.

ඒත්......
එතන ඕනවටත් වඩා එතන වතුර තිබ්බ. කාලෙකදි එන ඉඩොරෙකට වේලිලා ගියාට එතන කවද හරි වතුරෙන් පිරෙනවාමයි. ඒ මනුස්සයාට ඒ වැව පිරෙනකන් පිපාසෙ ඉවසන්න පුළුවන් නම් අපි කවුරු කවුරුත් ඒ මනුස්සයට විහිළු නොකර එතනින් යන්න යමු. ඒ මනුස්සය මැරෙන්න කළින් පිපාසේ නිවා ගන්න පුළුවන් වෙයි කියල හදවතින් ම ප්රාර්ථනා කරමු!

කමෙන්ට් එකක් හිතෙන්ඩ වත් හොද මනසක් නැහැ කොල්ලෝ ...
ReplyDeleteබට් ඉ විල් ටෙල් දීස් ටු වර්ඩ්ස් .....:D
එල එල (Y)
macho uba nam diya dotha bonna tap ekak hoya gaththoth hodai ahhhh::::
Deleteයසෝ දැන් උබ දිය සොයාගත්තද නැත්නම් තාමත් සොයමින්ද?? එහෙමත් නැත්තනම් දිය පිරෙනකන් බලා සිටිත්ද?? ;) anyway එල ..!
ReplyDeleteතාම පිපාසේ දැනුනේ නෑ මචං!!!
Delete