නොතෙරෙන කාලයෙ සිට
පෙම් කළෙමි හඳ ඔබ වෙත,
අදිටන් කළෙමි විරියෙන
අදිටන් කළෙමි විරියෙන
දිවි ගෙවන්නට ඔබ මත...
සඳ දිහාවෙම නෙත යොමා
තරණය කළෙමි නිතැතිනා
සඳ දිහාවෙම නෙත යොමා
තරණය කළෙමි නිතැතිනා
පොළෝ තලයෙන් මාත් නොදැනම
ටිකෙන් ටික මම නික්මුනා...
හිඳින්නෙ මම හඳ මත
පැතූ ලෙස පෙර සිතු ලෙස,
කවුරුවත් නැත දකිනට
කවුරුවත් නැත දකිනට
නෙත ගැටෙන දුර මානෙක...
නිමිත්ත
බහ තොරන කාලයේ ඉදල අපිට හීන තියෙනව. සමහර හීන කාලයත් එක්කම අමතක වෙලා ගියත් සමහර හීන හැබෑ කරගන්න අපි උපරිම උත්සහය දරනව.
සමහරු ඒ හීනෙ සැබෑ කරගන්නෙ ලෞකික ජිවිතයෙ අපි තියාගත යුතු මානුශික බැදීම් ගැන වත් තුට්ටුවකට මායිම්කරන්නෙ නැතුව.

එහෙම අය සමහර විට හීනෙ හැබෑ කර ගනීවී. හැබැයි ඒ හීනෙ සැබෑ කරගත්ත සතුට බෙදා ගන්නවත් හිතවතෙක් ළඟ නොහිඳීවි.
සතුට බෙදා ගන්ඩ එ කෙනා ඉන්නෙ බං .....
ReplyDeleteඅනික නුවනයි ඉවසිමයි උත්සහයයි තියනවා නම් ඔය හැම බැදිමක්ම විනාශ නොකරගෙන තමන්ගේ ඉලක්කයට යන්ඩ පුලුවන් බං
මන් හරිම කියලා කියන්නේ නැ
බට් හිතලා බලපන්
වැරදුනා නම් වැරදුනේ ඔය තුනේන් එකක් කෙලවුනා නිසා නෙද :)
methana kiyala thyenne eka pirisak gena witharaia. haoma gena newei. nimiththe eka kiyala thyenawa neda!
Deleteසතුට බෙදා ගන්ඩ එ කෙනා ඉන්නෙ බං .....