දුටුවෙමි ඈත අහසේ
දුලනා පුංචි තරුවක්...
හිමි කරගනු බැහැයි දනිතත්
ආදරෙන් බැදෙමි මං,
බැලුවෙමි අහස පසු දිනෙක
දුටුවේ එදින සද පුන්...
අමතක කරමි මම
අමාවක දා දුටු පුංචි තරුව නුඹ...
නිමිත්ත.................
මෙම් මීට බොහොම කලකට පෙර ලියවුනකි.
අත්දැකීම් අඩු ලුහුඩුතාවය හෝ මෙය මෙසේ විනැයි කිව නොහැකි කාරණා මත අහම්බයෙන් අයෙක් ආදරය කරන්නට පෙලබෙති.
කාලානුරූපී චෛතසික විපර්යාසය නිසාවෙන් ඒ අහබු තීරණය පසු විපරම් කරන්නට කටයුතු යෙදුනු කල අළුත් ගමනක් ඇරබීමට පෙලබීම සාහසික යැයි කිව හැක්කේ කාටද? කුමන පදනමක සිටද????
ඇසුනා ද කවදා හෝ ඒ තරැව ඉකි බිඳිනා හඩ...??
ReplyDeleteනිසැකවම ඉකි බිදිනු ඇත තරුව,
Deleteහෙට දින විලාප නොනගනු පිනිස...
තරුව ලගට ගිය නම් එක හදට වඩා ලොකු බව ඔබට වෙටහෙවී.
ReplyDeleteපෙනෙන දෙය බුද්දියෙන් දකින්න පුරුදුවන්න.
-theekshana-
හැබැයි අහසෙ තියෙන්නෙ එක හදයි නේද යාළුවා?
Deleteඅපිට පෙන්නේ එක හදක් උනාට , තව කොච්චර නම් හදවල් තියනවද ??
Deleteaah. . . .nice . -darklord
ReplyDeleteaah. . . .nice . Keep it up mate. . . . -darklord
ReplyDeleteඅමතක කරමි මම
ReplyDeleteඅමාවක දා දුටු පුංචි තරුව නුඹ... :)
පට්ට සහෝ ..! නිමිත්තත් එක්ක දාන එක එල .. (Y) දිගටම කරගෙන යන්න, සුබපැතුම්.. !!
ReplyDeleteතෑන්ක්ස් යාර්ර්ර්ර්ර්.....
Deleteපට්ට සහෝ ..! නිමිත්තත් එක්ක දාන එක එල .. (Y) දිගටම කරගෙන යන්න, සුබපැතුම්.. !!
ReplyDelete